
F1 Paddock SL
Race analysis, paddock stories and live Formula 1 stats — in Sinhala and English.
Latest from the Paddock
PaddockRoad To Formula 1 Series - Ep 02 - Bologna වලන් ආපු අරුම පුදුම කොල්ලා Kimi Antonelli
මේ මාසෙට එයාට තවම වයස අවුරුදු 20 යි. ඒත් දැනටමත් මේ 2026 Season එකේ Championship Leader එයා. F1 Race Victories 6ක්ම එයාගේ නමට ලියවිලා ඉවරයි.
PaddockRoad To Formula 1 Series - Ep 01 - WORLD'S MOST FEARLESS DRIVER Formula 1 වලට ආපු විදිහ
World Championships දිනන්නත් කලින්... රෙකෝඩ් පිට රෙකෝඩ් කඩමින් මේ sport එකේ ආධිපත්‍යය පතුරවන්නත් කලින්... "Verstappen" කියන නම Formula 1 වල බලයේ සංකේතයක් වෙන්නත් කලින්, බෙල්ජියමේ ගෙවත්තක පොඩි kart එකක වාඩි වෙලා හිටපු අවුරුදු හතරක පොඩි කොල්ලෙක් හිටියා. ඇස් ලොකු කරගෙන, උපරිම වේගෙන් ගියපු ඒ කොල්ලා, එදා ඒ ගෙවත්තේ ඉඳන් අවුරුදු 17ක් වෙද්දී F1 Grid එකට ආපු ගමන මෝටර් රථ ක්‍රීඩා ඉතිහාසයේ තියෙන අසාමාන්‍යම කතාවක් කිව්වොත් හරි. මේක නිකන්ම නිකන් කතාවක් නෙවෙයි; උපරිම වේගය, යකඩ වගේ හිතක් සහ එක හීනයක් වෙනුවෙන් හැමදේම කැප කරපු පවුලක කතාවක්.
FacebookYahoooo😪❤️
Yahoooo😪❤️
Must Watch
From Our Facebook
FacebookYahoooo😪❤️
Yahoooo😪❤️
Facebook📆 2002 සැප්තැම්බර් 29 වැනිදා...
📆 2002 සැප්තැම්බර් 29 වැනිදා... Formula 1ඉතිහාසයේ වාර්තා වූ තියුණුම තරග නිමාවන්ගෙන් එකක්. United States GP තරගයේ පෙරමුණ ගෙන සිටි මයිකල් ෂූමාකර්, තම කණ්ඩායම් සගයා වූ රූබන්ස් බැරිකෙලෝට තමා අසලට පැමිණීමට ඉඩ දී, බ්‍රසීල ජාතික බැරිකෙලෝ සමඟ එකවරම Finish line එක පසු කිරීමට උත්සාහ කලා. නමුත් තත්පර 0.011 ක ඉතා කුඩා පරතරයකින් තරගය ජයගැනීමට බැරිකෙලෝ සමත් වුනා. "අපි උත්සාහ කළේ දෙන්නත් එක්කම එකට තරගය ඉවර කරන්න," තරගයෙන් පසු ෂූමාකර් කිවුවෙ එහෙම. "අපි හැමදාම එකිනෙකාට සහයෝගය දක්වලා තියෙනවා. මං හිතුවා අද දවස අපි දෙන්නටම සමානව තරගය ඉවර කරන්න, එකටම finish line එක පහු කරන්න ලැබුණු හොඳම අවස්ථාවක් කියලා. හැබැයි අපේ ඒ උත්සාහය අසාර්ථක වුණා."
FacebookF1 ඉතිහාසයේ ලොකුම බොරුව වෙලා අදට අවුරුදු 18 යි 🤚
F1 ඉතිහාසයේ ලොකුම බොරුව වෙලා අදට අවුරුදු 18 යි 🤚
Bahrain Grand Prix in Malaysia
Round 16 · Sepang International Circuit
Drivers' Championship
Constructors' Championship
Constructor538PTS2FFerrari
Constructor378PTS3MMcLaren
Constructor306PTS4RBRed Bull
Constructor263PTS5RFRB F1 Team
Constructor83PTS6AFAlpine F1 Team
Constructor68PTS7HFHaas F1 Team
Constructor27PTS8AAudi
Constructor17PTS9WWilliams
Constructor12PTS10AMAston Martin
Constructor3PTS11CFCadillac F1 Team
Constructor0PTSUpcoming Races
Bahrain Grand Prix in Malaysia
Sepang International Circuit
4 Oct 2026

Singapore Grand Prix
Marina Bay Street Circuit
11 Oct 2026

United States Grand Prix
Circuit of the Americas
25 Oct 2026

Mexico City Grand Prix
Autódromo Hermanos Rodríguez
1 Nov 2026

Brazilian Grand Prix
Autódromo José Carlos Pace
8 Nov 2026

Las Vegas Grand Prix
Las Vegas Strip Street Circuit
22 Nov 2026

Qatar Grand Prix
Lusail International Circuit
29 Nov 2026
Race Weekend

Find your people. Find your next race.
Lap-by-lap verdicts, paddock stories and live 2026 data — all in one fan-built paddock.









